+ Reply to Thread
Page 1 of 2
1 2 LastLast
Results 1 to 10 of 13

Thread: Free Online Games, PC Games, Sinhala Games

  1. #1
    Senior Member SPND is on a distinguished road SPND's Avatar
    Join Date
    Feb 2010
    Location
    Earth
    Posts
    466
    Downloads
    3
    Uploads
    0

    Default Free Online Games, PC Games, Sinhala Games

    Free Online Games, PC Games, Sinhala Games oyalata baagana puluwan.oyala Flash walin Games hadanawanam oyalage Game 1 free Hamotama denna puluwan me site 1n..... (TORRENTS).

    WWW.GamesLanka.COM

  2. #2
    Senior Member SPND is on a distinguished road SPND's Avatar
    Join Date
    Feb 2010
    Location
    Earth
    Posts
    466
    Downloads
    3
    Uploads
    0

    Default


  3. #3
    Senior Member yasindusha is on a distinguished road yasindusha's Avatar
    Join Date
    Jan 2010
    Location
    Tangalle
    Posts
    345
    Downloads
    0
    Uploads
    0

    Default

    Nice Site....

  4. #4
    Senior Member SPND is on a distinguished road SPND's Avatar
    Join Date
    Feb 2010
    Location
    Earth
    Posts
    466
    Downloads
    3
    Uploads
    0

    Default

    Quick Cricket
    GamesLanka.com

    okanam maru

  5. #5
    Senior Member SPND is on a distinguished road SPND's Avatar
    Join Date
    Feb 2010
    Location
    Earth
    Posts
    466
    Downloads
    3
    Uploads
    0

    Default

    lakawatama 1i

  6. #6
    Senior Member SPND is on a distinguished road SPND's Avatar
    Join Date
    Feb 2010
    Location
    Earth
    Posts
    466
    Downloads
    3
    Uploads
    0

    Default

    ටොරන්ට්
    ගේම්ස් ලංකා අඩවියෙන් ගේම්ස් ලබාදෙන්නෙ “ටොරන්ට්” එකක් විදියට,

    ටොරන්ට් කියන්නෙ මොකද්ද?

    ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි “ප්*රවාහය” කියන එක..ඇත්තටම ටොරන්ට් කියන්නෙ බොහොම සාර්ථක නිර්මාණයක්..ඒ ඇයි කියල ඔයාලට මේ ලිපිය අවසානයේදි තේරුම් යයි..

    අපි මුලින්ම බලමු ටොරන්ට් වලින් චිත්*රපටයක් බාගත කරගන්නා ආකාරය.. (මෙහිදි ගේම්ස් ලංකා අඩවිය මගින් පහදාදීම සිදු කළත් ඔබට ඕනම වෙබ් අඩවියකින් මෙසේ ටොරන්ට් බාගත කල හැක..)

    1..මුලින්ම ඔබට ටොරන් එකක් බාගන්න ටොරන්ට් අනුග්*රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව..මේ සදහා මෘදුකාංග විශාල ප්*රමාණයක්

    තියෙනව,නමුත් හොදම ඒව තමයි මේ..

    uTorrent
    BitTornado
    BitComet
    BitTorrent
    Yet ABC
    මේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා..මේවයින් කැමති එකක් බාගන්න..මම නිර්දේශ කරන්නෙ නම් uTorrent හා BitTorrent විතරයි..

    2..බාගත් මෘදුකාංගය ඔබේ පරිගනකයට ස්ථාපනය කරගන්න..

    3..දැන් ඔබට ඕන කරන ගේම්ස් තෝරාගන්න..( ගේම්ස් ලංකා අඩවියෙන් )
    4..ගේම්ස් බාගන්න දීල ඇති හැම ලිපියකම..ඒ ලින්ක් එකට යන්න..
    5..දැන් ඔබ එමගින් ටොරන්ට් ෆයිල් එක බාගන්න ලේසියෙන් පරිශීලනය කරන්න පුලුවන් තැනකට..
    6..දැන් එම බාගත් ගොනුව Right click කර Open with ගිහින් තෝරාගන්න ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය(uTorrent
    BitTornado)..
    7..දැන් එම මෘදුකාංගය ඔබෙන් උපදෙස් ඉල්ලාවි කොහෙටද මේ චිත්*රපටය සේව් කරන්න ඕන කියල..
    දැන් ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය අනුව චිත්*රපටය බාගතවෙයි..

    ටොරන්ට් වල තාක්ශණික පැත්ත..

    ටොරන්ට් ෆයිල් එකක් යනු!
    ටොරන්ට් ෆයිල් එකක් යනු කුඩා තොරතුරු ප්*රමාණයක් අඩංගු ගොනුවක්..මෙහි අඩංගු වෙන්නෙ බාගත කළ යුතු ගොනුවේ නම,එහි විශාලත්වය,බාගත කල යුත්තේ කොහෙන්ද වගේ තොරතුරු ටිකක්..

    ටොරන්ට් Client එකක් යනු!
    ටොරන්ට් Client එකක් කියන්නෙ මේ බාගත කිරීමේ ක්*රියාව කළමණාකරනය කරගැනීමට සැදු මෘදුකාංගයක්..මේව නොමිලේ ලබාදෙන අතර බොහොම සැහැල්ලු මෘදුකාංග කියල කියන්න පුලුවන්..

    ටොරන්ට් Tracker එකක් යනු!
    මේ ක සේවාවක්..මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි..

    ටොරන්ට් ක්*රියාත්මක වෙන්නෙ කොහොමද?
    ටොරන්ට් ක්*රියාත්මක වෙන්නෙ මෙහෙමයි..හිතමු X ගාව අලුත්ම චිත්*රපටියක් තියෙනව කියල,ඔහු ඒක බෙදාදෙන්න කැමතියි අනික් අයටත්..ඔහුට පුලුවන් ටොරන්ට් ෆයිල් එකක් හදන්න..හදල ඒ ෆයිල් එක දෙනව Z ට.. එතකොට Z මේක තමන්ගේ ටොරන්ට් මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව..X මේ චිත්*රපටය කොහෙටවත් අප්ලෝඩ් කලේ නෑ නෙ..Z බානකොට මේ ටොරන්ට් එක යන්නෙ X ගේ පරිගනකයේ ඉදල..මෙහිදි මෙම ක්*රියාව කළමනාකරණය කරන්නෙ Tracker එකක් මගින්..ඒ නිසා Xට සිදුවෙනව Z මේක බාල ඉවර වෙනකම්ම මේ චිත්*රපටිය අප්ලෝඩ් කරන්න,මේකට තමයි සීඩ් කරනව කියන්නෙ..දැන් ඔන්න Z ගාවත් අදාල චිත්*රපටිය තියෙනව..මේක තමයි මූලික සිද්දාන්තය..

    දැන් බලමු ප්*රසිද්දම ගේම්ස් වලට වෙන දේ මොකද්ද කියල..
    මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (චිත්*රපටය නෙවෙයි )අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1 යි )..අපි හිතමුකො මේ චිත්*රපටය හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක..එයාල මේක බාගන්නව,බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව..එමගින් චිත්*රපටියත් බාගන්නව..(දැන් සීඩර්ස්ල 10යි ) ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව,ඒ ගමන්ම අප්ලෝඩ් කරනව.. (දැන් සීඩර්ස්ල 100+යි ) මේ විදියට තමයි අපි බාන ජනප්*රිය චිත්*රපටි අපේ පරිගනකයට එන්නෙ..

    ඒ කියන්නෙ ඔබේ පරිගනකයට මේ ගේම්ස් ආවෙත් වේනත් කෙනෙක් හරහා…චිත්*රපටය බාගත්තට පස්සෙත් ටික වෙලාවක් සීඩ් කරල තවත් ඔබ වගේම කෙනෙක්ට ඒ උදව්ව කරන්න..

  7. #7
    Senior Member yasindusha is on a distinguished road yasindusha's Avatar
    Join Date
    Jan 2010
    Location
    Tangalle
    Posts
    345
    Downloads
    0
    Uploads
    0

    Default

    ha meke thiyenne torrents da. ela ela

  8. #8
    Senior Member SPND is on a distinguished road SPND's Avatar
    Join Date
    Feb 2010
    Location
    Earth
    Posts
    466
    Downloads
    3
    Uploads
    0

    Default

    hmmmmmm

  9. #9
    Senior Member yasindusha is on a distinguished road yasindusha's Avatar
    Join Date
    Jan 2010
    Location
    Tangalle
    Posts
    345
    Downloads
    0
    Uploads
    0

    Default

    Apith dannawa Torrentsssssssssssssssssssssssss

  10. #10
    Senior Member SPND is on a distinguished road SPND's Avatar
    Join Date
    Feb 2010
    Location
    Earth
    Posts
    466
    Downloads
    3
    Uploads
    0

    Default

    hikz elz elz

+ Reply to Thread
Page 1 of 2
1 2 LastLast

Visitors found this page by searching for:

sinhala games

sinhala game

sinhala games for online

ගේම්ස්

ලංකා ටොරන්ට්

sinhala pc game

SEO Blog

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts